මෙන්න මම ආයෙත් අාවා...
මට හිතුන සහොදරියන්ට විතරක් උපන් දින තෑගි දුන්නම අපේ සහෝදරයො තරහ වෙයි කියල...
ඒ හින්දා මෙන්න අපේ සහෝදරයෙකුට දෙන්න හොද තෑගි 10 ක්....

10.Memories recreated: A Photo Wall

(අමතක මතකයන් මතක් කර ගැනීමට පින්තූර බිත්තියක්)
09.Fun Overloaded- Everything he hates

(සාමාන්‍ය යෙන් ඔහු වැඩිවියට පත්වූ පුද්ගලයෙක් නම් උහුට එදිනෙදා අවශ්‍ය කරන උපකරණ කට්ටලයක්...හෝ එවැනි දෙයක්...)
08.පසුම්බියක්...

(ඔබට පුළුවන් පසුම්බියක් ඔහුට තෑගි කරන්න...)
07.පාවහන් යුගලක්...(සපත්තු)

(ඔහුට ගැලපෙන ඔහු ආස කරන ඔහුට අවශ්‍ය වී තිබෙන....)
06.සුවද විලවුන් වර්ගයක්...

(ඔහු ආස කරන ජනප්‍රිය වර්ගයක...)
05.ඉන පටියක්...

(ඔහු ආස කරන වර්ගයේ ඉන පටියක්...)
04.අත් ඔරලෝසුවක්...

(හොද මට්ටමේ අත් ඔරලෝසුවක්...)
03.ජිම් එකක සාමාජිකත්වයක්...

(ශාරීරික යෝග්‍යතාව උදෙසා)
02.ගැජට් එකක්...

(ඔහු ආස කරන ඔහුගේ වයසට ගැලපෙන....)
01.A Vacation Well Deserved

(නිවාඩුවක් ගත කිරීමට....)

සාහෛාදරියන්ට හොද තෑගි 10 බලන්න මෙතෙනින් යන්න....
හොදද නරකද කියල කමෙන්ට් එකකුත් දාගනම යන්න...මේකත් උපුට ගත්තේ කලින් කීව සයිට් එකෙන්මයි...

Post a Comment

 
Top