ඔය කට්ටිය දන්නවනෙ සංගීතය නැතිව අපට ජීවත් විය බැ කියල. අපි වටේ කවුරුත් නැති වෙලාවට අපේ හොදම යාලුව සංගීතය. විවිධ මිනිසුන් විවිධ සංගීත රසයන්ටනෙ කැමති, ඒවා ඔබ බාවිතා කරන විවිධ තාක්ෂණික උපාංග මත වෙනස් වෙනව. ලැප්ටොප් , පරිගණක , ස්මාර්ට් ෆෝන් ජංගම MP3 player සහ තාක්ෂණික මෙවලම් ගොඩක් තියනව.එවගෙන් ඔබ කැමතිම සංගීතයට සවන් දීමට ඔබට පුලුවන්. ඔබ ඔබේ සංගීත නිර්මාණය කරනවනම්,ඔබට DJ Mix කිරීමට අවශ්ය නම්,එයට හොද මෘදුකාංගයක් ඕන,.. 

මෙන්න 2015 හොදම DJ මෘදුකාංග 5.ඔබ කැමතිම DJ මෘදුකාංග බාගතකර ගැනීමට හා ,ඊට පෙර ඒවා පරීක්ෂාකරමු.

1. Virtual DJ

Virtual DJ යනු මන් දන්න තරමින් සුපිරිම අතිරේක සාමාන්ය ලක්ෂණ ලැයිස්තුවක් සහිත ජනප්රිය DJ මෘදුකාංග වේ

විශේෂාංග
1 සරල හා ආකර්ෂණීය පෙනුමක් සහිත පරිශීලක අතුරු මුහුණත
2 සංගීතය එකතු කිරීමට විවිධ EFFECTS තිබේ
3 ගීතයට SAMPLER එක් කල හැකි වීම
4 පහසුවෙන් ස්ථාපනය කල හැකි වීම

Download Virtual DJ



2. Mixxx

මෙය රාජකාරි මට්ටමේ මෘදුකාංගයක්.දෙවෙනි තැනට ඉන්නෙ මෙයා...
අනිත් ඒව ගැන වැඩි විස්තර ඕන් නැනෙ...පිළීවෙල විතරක් කියන්නම්...
Download Mixxx


3. Ultra Mixer Free Edition

4. Dj ProMixer

Download Dj ProMixer

5. Serato DJ INTRO

මෙතෙනින් ඉතින් ඔයාල කැමති එකක් තෝර ගන්න...

Post a Comment

 
Top