යාළුවනේ දැන් මන් ඔයාලට කියල දෙන්න යන්නේ අපිම ගෙදරදිම අපේ පරිගණකයේ පවර් යුනිට් එක චෙක් කරගන්නේ කොහොමද කියල...

මේ වැඩේට ඕන වෙනවා පොඩි වයර් කැල්ලක්///දැන් ඉතින් වයර් ඕන කියල හාඩ්වෙයා එකට යනව එහෙම නෙමේ....

පුංචි වයර් කැල්ලක් අරන් ෂෝට් කරන්නයි තියෙන්නේ....මොකේටවත් නෙමේ...

ඔයාලගේ ප.යු එකේ ලොකුම ජැක් එක තියෙන්නේ...අන්න එකේ තියනව කොල පාට වයර් එකක්...ඒක කළු පාට වයර් එකත් එක්ක ෂෝට් කරන්න ඕන...මේ පින්තූරෙ බලන්නකෝ...


තේරුනානේ...ඔය දෙක ෂෝට් කරාම ප.යු එකේ පෑන් කැරකෙනවනම් ප.යු එක වැඩ...ඒත් වෙන වෙන දෝෂ තියෙන්න පුළුවන්...

මේක කරන්න කලින් ප.යු එකේ අනිත් ඔක්කම ජැක් ගලවන්න ඕන...තව දන්න කෙනෙක්ගේ සහය ගන්නවනම් හොදයි...

මේ වගේ තව දෙවල් දාන ගන්න ඕනනම් කියන්න අපිට....



Post a Comment

 
Top