PDF කපා කොට!



අද මන් ඔයාලට දෙන්න යන්නේ....
අන්න හරි...සුප්පා PDF එඩිටරයක්...මේකෙන් ඔයාලට පුලුවන් PDF එකතු කරන්න ...කපන්න...හදන්න ඕන දෙයක්...ඉතින් මේ වැඩ සටහන තමයි PDF Split&Merge  මේකෙන් ඉතින් PDF එහෙකට ඔන සැත්කමක්  කලැකි...



මෙන්න එහෙනම් මේක බාගන්න...click  {torrent}

<<<යාවාත් කාලීන කිිරීමකි>>>
2016.02.19

ඉහත ලින්කුව ක්‍රියා නොකරන බැවින් පහතින් යොමුවන්න...



වැඩ කිඩ දාල බලල දන්න දෙයක් තියනවනම් අනිත් අයටත් දැන ගන්න මෙතෙනින් ලියල තියල ෂෙයා පාරකුත් දාගනම යන්න...

හෝව් හෝව් ! යන්න කලින් තව පනිවිඩයක් තියනව දෙන්න,AVI Lanka සමාගමේ තවත් වෙබ් අඩවියක් විදිහට Black Market LK .com යන නමින් තවත් වෙබ් අඩවියක් ලක ලැස්ති වෙනව ඔයාල අතරට එන්න.

ඒ ඔයාලගෙ ඕනම ජංගම දුරකථන විකිණිම සදහා  දැන්වීම් පල කිරීමට,,,

වෙනස් ම ආකාරයක අලුත්ම වැඩක්...


Post a Comment

 
Top