යාලුවනේ අද ඔන්න දවස් කිහිපහකට පස්සේ මම දෙන්න යන්නෙ සුපිරි භාණ්ඩයක්....මේක ඔයාලට හොගක් උදව් වෙයි ඔයාලගෙ කල් පැනපු සොෆ්ට්වෙයා වලින් වැඩ ගන්න....වැඩි විස්තර ඕන නෑ මෙන්න භාණ්ඩේ...1.63 mb බර.


බාගන්න එන පේජ් එකෙන් ඔයාගෙ බරවුසරේ උඩ ක්ලික් කරන්න...




මෙහෙමයි වැඩේ කරන්නේ....ඕකේ....
1 ඉස්සෙල්ලා ඔය සෙටප් එක ඉන්ස්ටොල් කරගන්න...(එච්චර වෙලා යන්නෙ නෑ පොඩීනෙ...)

2 පස්සේ ස්ටාට් මෙනු ගිහින් Time Stopper එක උඩ ක්ලික් කරලා ඒක ඔපන් කරගන්න...

3 ව්න්ඩො එකෛ් දකුණු පැත්තේ උඩට වෙන්න තියන Browse... කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලගෙ ට්රෑල් (කල්පැනපු) සොෆට්වෙයා එකේ .exe පයිල් එක තෝරන්න...
((.exe පයිල් එක හොයන්න දන්නෙ නැත්තම් මෙහෙමයි...හොයන්නේ...Desktop එකේ තියන ඔයාලගෙ සොෆ්ට් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලක් කරන්න.......Properties උඩ ක්ලික් කරල Properties යන්න එකෙ සාමන්‍යෙයන් තෙරිලා තියෙන්නෙ Shortcut ටැබ් එක...අසාමන්‍යෙය විදිහට වෙන එකක් තේරිලානම් Shortcut ටැබ් එක තෝර ගන්න....එකෙ වම් පැත්තේ පහල තියන Open File Location බටන් එක උඩ ක්ලික් කරන්න...හරි දැන් ඔය ගිය තැනට Time Stopper එකේ Browse බටන් ක්ලික් කරලා යන්න...))




4 දැන් ඊට පහලින් තියන දින හදන තැන ඒ සොෆ්ට් ඉන්ස්ටොල් කරපු දවසෙ ඉදල කල් පයින දින ගාන වෙනකන් තියන දවස් වලින් එක දවසක් තෝරන්න...(දාපු දවසට ලග දවසක් වෙනවනම් හොදයි)

5 පහල කොටුවෙන් ඔයා සොෆට් එකේ Shortcut එකට දෙන්න කැමති නමක් දෙන්න...

6 දැන් Create desktop short-cut කියන බටන් එක උඩ ක්ලික් කරන්න....

දැන් හරි.....ඔයාල 5 වෙනි තැනට දුන්න නමෙන් පයිල් එකක් ඇති desktop එකේ ඒක ක්ලික් කරලා සොෆ්ට් එක ඔපන් කරගන්න...දැන් අර Time Stopper වින්ඩෝව වැහුවට කමක් නෑ...

ඉතින් ඔයාලට මේ වගේ ඕනම දෙයක් සරලව දැන ගන්න ඕන්නම් අපට ලිය්නන....
තව මෙච්චර මහන්සිවෙලා ඔයාලට ගෙනාපු දේ යාලුවන්ටත් දෙන්න ශෙයා කරන්න...
කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා......

Post a Comment

 
Top