මම කියල දෙන්න හදන්නේ කොහොමද  windows 10 ඔයාලගෙ computer එකට install කරගන්නෙ කියල...

ඒක හරිම ලේසියි...පියවර 10 ක් තියෙන්නේ...



1 ඔයාලගෙ computer ඔන් කරලා... windows 10 තියන DVD හරි USB Pen එක හරි ඇතුල් කරල ආපහු ඕෆ් කරන්න.

2 නැවතත් පරිගණකය ඔන් කර ඔයාල ඇතුල් කරපු DVD හරි USB Pen එක හරි boot කරන්න අහද්දි යතුරු පුවරුවේ ඕනම යතුරක් ඔබල එය boot කරන්න.

(සැලකිය යුතුයි---ඔබගේ පරිගණකයේ BIOS වැඩසටහනෙන් ROM හෝ Removable Disk  boot කිරීම ක්රියාත්මක කර නැත්නම් මෙම පිටුව විවෘත නොවේ...(එය ක්රියාත්මක කරගැනීමට නොදන්නවානම් මෙම ලින්කුවෙන් පිවිසෙන්න  ))

3 මෙම පිටුවෙන් ඔබේ භාශාව සහ අනෙකුත් ඒවාද තොරා NEXT මත click කරන්න



4 install කරනය තොරන්න.

Product key ඇතුල් කරන්න.




6 ඔබ බලපත්රයේ කොන්දේසි පිළිගන්නවනම් එහි පහලින් ඇති tik යොදන්න

install කිරීමට අවශ්‍ය ආකාරය තෝරන්න....

8 ඔබට වින්ඩෝස් ස්ථෘපන කිරීමට අවශ්‍ය partition එක තොරන්න... ෆොමැට් කිරීමට අවශ්‍ය නම් එයද සිදුකරන්න

9 ඔබ නිවැරදිව සිදු කලානම් NEXT බටන් එක උඩ click කරන්න

10 windows install කිරීම අවසන් කිරිමට ලැබෙන උපදෙස් අනුගමනය කරන්න


Post a Comment

 
Top