යාළුවනේ,යෙහෙලියනේ අද මම දවස් දෙක තුනකට පස්සේ දෙන්න යන්න යන්නේ ඔයාලට පොඩි වටින තෑග්ගක්...මාතෘකාවෙ තියන විදිහටම.
සාමාන්‍යෙයන් අපි කාට හරි...මම කියන්නේ පවුලේ හරි පිට හරි කෙනෙක්ට තෑග්ගක් අරන් දෙන්න ඕන උනාම ඕනම වෙලාවක මම කියන්නේ අපි පොඩි අපහසු තාවයකට පත් වෙනවනේ...ඉතින් මම අද දෙන්න යන්නෙ අපේ සහෝදරියන්ට දෙන්න පුළුවන් ඔවුන් සතුටු කරන්න පුළුවන් තෑගි...10 ක්.

10.ඉතිරි කිරීමේ ගිණුමක්...

(ගිණුමක් නම් ගොඩක් හොදයි...පොඩි කෙනෙක් නම් කැටයක් වගේ දෙයක් හොදයි)

09.කියවන්න හොද පොතක්...

(ඒ පොත ඇගේ වයස අනුව තෝරන්න)

08.Gadgets(ගැජට්)

(මොකක් හරි ගැජට් එකක්)
07.Favourite Celebrity Memorabilia

(ඔබේ සොහොයුරිය කැමතිම පුද්ගලයා(මම කියන්නේ කැමතිම නළුවා,නිලිය,ගායකයා,ගායිකාව වගේ ඕනම කෙනෙක්ගේ...)ඔහුගේ හෝ ඇයගේ අත්සන , රුව රැගත් පොස්ටරයක්,චිත්‍ර පටයක්....සංගීත පටයක්...ඔය වගේ දෙයක්)
06.Themed B’day Party

(ඇයගේ උපන් දින තේමාවට සරිලන තෑග්ගක්...(වයස අනුව...)) 
05.චිත්‍ර පට තෑගි කාඩ් පතක්...


04.තෑගි බාස්කට් එකක්...

(විවිධ කැම වර්ග වැනි ඕනම දෙවල්...)
03.රියදුරු පාඩමක්...

(වැඩිමහල් සහොදරියක් නම් මේකත් හොදයි)
02.Pictorial Reasons Why You Love Her

(ඔබ ඇයට ආදරය වීමට හේතු වලින් සැකසූ පින්තූර පොතක්)
01.Birthday Email Account
(ඇය වැඩිමහල් සොහොයුරියක් නම් ඇයට ඇගේ නමින් සැකසූ විද්‍යුත් ලිපිනයක් තෑගි දෙන්න...)

දැන් ඉතින් කස්ටිය අහන්න එපා මම කෙල්ලෙද්ද කියල....මේ ඔක්කම මම උපුටා ගත්තුවා....උපුටා ගත්තේ...listovative.com වෙබ් අඩවියෙන්...මේ ගොඩක් ක්‍රම ලංකාවේ නෑ තමයි...එත් ඔබට පුළුව්න මේ ක්‍රම අත්හදා බලන්න...මෙය පරිවර්තනයක් නොවේ....

ඉතින් මේ පොස්ට් එක හොදයිද නරකයිද කියල කමෙන්ට් එකක් දාලම යන්න....

Post a Comment

 
Top