වයසට යන්න යන්න තරුණ වෙන Google[01]

අද අපි කතා කරන්න යන්නේ...ඔව් ඔව් Google ගැන තමයි.,ඒ මෙයාගෙ ඉතිහාසය ගැන...
ඔයාල දන්නවද මේ Google පටන් අරන්,නැත්තම් මෙයාගෙ වයස කියද කියල.
ඇත්තටම Google ආයතනය ආරම්භ කරල තියෙන්නේ 1998 , 09(සැප්තැම්බර්) මාසෙ , 04 වෙනි දින.මේක හදල තියෙන්නෙ Larry Page සහ  Sergey Brin  යන දෙදෙනා...



Google 1998 ආරම්භ වෙන විට මෙය,



 Google හි පළමු සෙවර් පරිගණකය,



2015 සැප්තැම්බර් මස 10 වැනිදා  වන විට Google



මේ විස්තර උපුට ගත්තේ,විකිපීඩියා විෂ්වකෝෂයෙනි.
තව විස්තර ටිකක් අරන් දෙවෙනි කොටසක් ගේන්නම්,ඔයාලගෙ කමෙන්ට් මත.
හෝව් හෝව් ! යන්න කලින් තව පනිවිඩයක් තියනව දෙන්න,AVI Lanka සමාගමේ තවත් වෙබ් අඩවියක් විදිහට Black Market LK .com යන නමින් තවත් වෙබ් අඩවියක් ලක ලැස්ති වෙනව ඔයාල අතරට එන්න.
ඒ ඔයාලගෙ ඕනම ජංගම දුරකථන විකිණිම සදහා  දැන්වීම් පල කිරීමට,,,වෙනස් ම ආකාරයක අලුත්ම වැඩක්...




Post a Comment

 
Top